brand logo

දුම්රිය වැඩවර්ජනය හෙට දක්වා කල් දමයි

19 June 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය හෙට පස්වරු 2.00 දක්වා කල්දැමීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බැවින් අද (19දා) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති කලත් එය හෙට පස්වරු 2.00 දක්වා කල්දැමීමට  තීරණය කර ඇත.  
 

More News..