brand logo

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල වැඩි කරයි

11 June 2021

තෙල් මිල වැඩි කළ ආකාරය මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සිට සිපෙට්කෝ පිරවුම් හල්වල තෙල් මිල වැඩි කිරීමට තීරණය කර ඇති බව ඛණිජ තෙල් අමාත්‍යංශය දැනුම් දෙයි

තෙල් මිල වැඩි කර ඇති ආකාරය

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 20කින්ද
  • ඔක්ටේන් 95 ලිටරයක් රු. 23කින්ද
  • ඔටෝ ඩීසල් ලීටරයක් රු 07 කින්ද
  • සුපිරි ඩීසල් ලීටරයක් රු 12කින්ද
  • ලාම්පුතෙල් ලීටරයක් රු. 07කින්ද වැඩි කර ඇත.

මිල වැඩි කිරීමෙන් පසු නව මිල ගණන්

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු .157යි
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 184යි.
  • සුපිරි ඩීසල් ලීටරයක් රු. 144යි.
  • ඔටෝ ඩීලස් ලීටරයක් රු 111යි.
  • ලාම්පුතෙල් ලීටරයක් රු.77යි.
මේ අතර ලංකා IOC සමාගමද මේ මිල ගණන් මත  අද මධ්‍යම රාත්‍රි යේ සිට තෙල් මිල වැඩි කිරීමට තීරණය කර ඇත.
 

More News..