brand logo

Update : කැබිනට් මණ්ඩලය රැස්වෙයි

18 June 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. ඒ ජනාධිපති කාර්යාලයේදීය. --------------------------------------------------------------------------------------------------------------------- අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පැවැත්වීමට නියමිතව ඇත. කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි. ඒ අනුව, සියලු කැබිනට් අමාත්‍යවරුන් ඊට සහභාගීවීමට නියමිතව ඇත.
 

More News..