brand logo

අද පැය දෙකක් විදුලිය නෑ

09 April 2022

අද විදුලි කප්පාදු කාලසටහන මෙතනින්

සති අන්තයේ විදුලි කප්පාදුව සීමා කර තිබේ. ඒ අනුව අද(09) දින පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත. P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය. මේ අතර CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.
 

More News..