brand logo

අද නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය

30 May 2020

ඊයේ(29) මධ්‍යම රාත්‍රී 12 සිට ලබන හෙට(31)මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නි⁣රෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර එම දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලුම ගමනාගමන කටයුතු තහනම් වනු ඇත. මේ අතර, මීට පෙර නිකුත් කළ නිවේදනයට අනුව හෙට(31) වන දින දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..