brand logo

අද දුන් තීන්දුවට එරෙහිව මහින්ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට යයි

03 December 2018

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්. නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.  
 

More News..