brand logo

අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

16 November 2018

අද රාත්‍රියේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම,සබරගමුව,උතුරු මැද, ඌව බස්නාහිර සහා උතුරු පළාත් වලට තද වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
 

More News..