brand logo

අද දින හමුවූ සියලු ආසාදිතයන් 650කට වැඩියි

14 January 2021

      අද (14) දින තවත් අලුතින් කොවිඩ් ආසාදිතයන් 316ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව අද (14) දිනයේ කලින් හඳුනාගත් ආසාදිතයන් ද ඇතුළුව අලුතින් ආසාදිතයන් 670ක් හඳුනා ගෙන ඇත. එමෙන්ම මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.
 

More News..