අද තෙල් ලබා ගත හැකි ස්ථාන මෙන්න08 August 2022 අද තෙල් ලබා ගත හැකි ස්ථාන මෙන්න08 August 2022 ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක් අද(08) සිට ලබන 14වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වේ. එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.