brand logo

අද කොවිඩ් මරණ 5යි

05 November 2020

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. අද ජීවිතක්ෂයට පත්වූ කොරෝනා ආසාදිතයින් පිළිබද විස්තර පහතින්...
 

More News..