brand logo

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

03 November 2021

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (03) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව මධ්‍යස්ථාන 162කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.
 

More News..