brand logo

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

23 August 2021

එන්නත ලබා නොගත් අයට දැනුම්දීමක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 124කදී සිදුකරනු ලැබේ.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්…

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය....

No description available.  
 

More News..