brand logo

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

17 August 2021

එන්නත අද මධ්‍යස්ථාන 224කදී ලබා දෙයි

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 224කදී සිදුකරනු ලැබේ.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්…

 

More News..