brand logo

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

03 June 2021

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (03) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන මධ්‍යස්ථාන 58කදී සිදුකරනු ලැබේ. එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්....
 

More News..