brand logo

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

29 December 2021

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (29) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව අද දින මධ්‍යස්ථාන 118කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.  
 

More News..