brand logo

අද කාලගුණය

26 September 2020

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් අපේක්ෂා කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි පතිත වියහැකියි. ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.
 

More News..