brand logo

අද කාලගුණය

03 October 2020

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ද ඇති විය හැකි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 40 - 50ත් අතර තද සුළං අපේක්ෂා කරනවා.
 

More News..