brand logo

අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල්

31 July 2022

ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවිඩයක්

බස්නාහිර පළාතට අද (31) දින ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන ආකාරයේ ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 284කට අද සිට ඉන්ධන බෙදාහැරෙන්නේ මේ ආකාරයෙනි. එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.  

WEST(26th 31st) by Mahesh Liyanage on Scribd

 

More News..