brand logo

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක්

23 August 2019

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සේවා දිගුවක් ලබා දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගු ලබා දී ඇති අතර ඔහුගේ නිල කාලය ඊයේ (22)දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණ.
 

More News..