අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය
25 April 2019
අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය
25 April 2019
දිවයින පුරා අද (25)රාත්‍රී 10 සිට හෙට(26) අලූයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.