brand logo

අදත් පැය 3ක් විදුලිය නෑ

24 July 2022

ඔබේ ප්‍රදේශයට විදුලිය කපන වේලාව මෙතනින්

අද (24) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ. ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කළාප වලට දහවල් කාලයේ පැය 1යි මිනිත්තු 40ක් විදුලිය කපෙනු ඇත. එමෙන්ම එම ප්‍රදේශ වලට රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. May be an image of text that says 'SUNDAY ඉරිදා ஞாயிறு 07/24 Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கட்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Electricity Supply Restoration Time Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව විදුලි සැපයුම යථා තත්වයට மின்சார விநியோகம் පත්වන වේලාව மின்சார விநி தடை நேரம் திரும்பும் நேரம் Group කා ණ්ඩය பிரிவு Duration කාල සීමාව காலம் 10:20AM 10:50AM 2:40PM- 3:20PM 4:20PM 4:50PM 6:00PM- 6:30PM 7:20PM- 7:50PM 8:40PM 9:10PM 12:00PM- 12:30PM 4:20PM- 4:50PM 6:00PM- 6:30PM 7:20PM- 7:50PM 8:40PM- 9:10PM 10:00PM 10:30PM 1hr 40min E,F,G,H,W,P,Q A,B,C,D,R,S I,J,K,L,T,U,V E,F,G,H,W,P,Q A,B,C,D,R,S,T I,J,K,L,U,V 1hr 20min PUCSL ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Sri Lanka'
 

More News..