brand logo

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

07 December 2019

ඌව පළාත, නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදත් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් බදුල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත්, 100ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..