brand logo

අතුරුගිරිය රෝහලට රෝගීන් භාරගැනීම නවතයි

08 November 2020

අතුරුගිරිය රෝහලේ පැය කිහිපයක් ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වීමත් සමග අද (8) සිට තාවකාලිකව නැවතා දැමුබව වාර්තා වනවා. මේ බව අතුරුගිරියේ ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී ජේ පි සුබසිංහ මහතා පැවසීය . රෝගියා රෝහලට ඇතුලත් කරන විට රෝහලේ සිටි වෛද්‍යවරයකූ හෙදියන් හය දෙනෙකු හා කාර්ය මණ්ඩල තිදෙනෙකු ඔවුන්ගේ නිවෙස් වලම නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ඇත. කෙසේ නමුත් රෝහලේ දැඩිසත්කාර ඒකකය සහ බාහිර ප්‍රතිකාර ඒකකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරනවා.
 

More News..