brand logo

අතුරලියේ රතන හිමි දළදා මාළිගය ඉදිරිපිට උපවාසයක

31 May 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින්ය.  
 

More News..