brand logo

අක්ෂි රෝහලෙන් නිවේදනයක්

07 October 2020

කොවිඩ් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වයස අවුරුදු 14 ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල් වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද වැඩි දුරටත් සඳන් කරනවා.  
 

More News..