brand logo

අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශය භාණ්ඩ දහයක් සහන මිලට - අගමැති

05 February 2020

අත්‍යාවශය භාණ්ඩ දහයක් අඩු ආදායම්ලාභීන්ට සහන මිලට ලබාදීමේ ජනාධිපතිගේ පොරොන්දුව මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුව හමුවේදීයි. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ ලංකා සතොස, සමූපකාර වෙළදසැල් හා කාන්තා ව්‍යවසායකයින් ඇති වෙළදසැල් වලට ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
 

More News..