brand logo

අඩු අදායම්ලාභීන්ට අඩු මිලට අත්‍යවශ්‍ය අහාර ලබාගැනීමට ජනපතිගෙන් වැඩපිළිවෙලක්

15 January 2020

අඩු අදායම්ලාභීන්ට අඩු මිලට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබාගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජාතික වැඩපිළිවෙලක්. හිමිකම්ලාභීන්ට ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථීර රැකියාවක් නොමැති සහ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථීර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධයන්ගෙන් පෙලෙන්නන් සිටින පවුල්වලට මෙම හිමිකම ලැබෙන බව සඳහන්.
 

More News..