brand logo

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ඇරඹෙයි

03 January 2020

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් මේ වන විට ආරම්භ වී තිබේ. මෙම අවස්ථාව සදහා ජනාධිපතිවරයා, කථානායනවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ වන විට පැමිණ තිබේ. https://youtu.be/0eJznSsZ2d0
 

More News..