brand logo

අටුලුගම පී.සී.ආර් 6000ක් කරලා

15 January 2021

    අටලුගම ප්‍රදේශයේ යම් ආකාරයක කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පවතින බැවින් එම ග්‍රාම නිළධාරි වසම් විවෘත කිරීමට හැකියාවක් තිබේද යන්න සලකා බලන බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජානක කුමාර මහතා සඳහන් කරනවා. එසේම අටලුගම ප්‍රදේශයේ මේවන විට පුද්ගලයන් 6000කගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇත ඉන් 1059 දෙනෙකු ආසාදිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

More News..