brand logo
logo

අජිත් රෝහණ​ට කොවිඩ්

25 August 2021

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසේ.
 

More News..