brand logo

අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

25 October 2020

අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. පොලීසිය පැවසුවේ ඔහු පසුගිය 17වන දා සිට සේවයට වාර්තා කර නොමැති බවය.
 

More News..