brand logo

අග්‍රමාත්‍යවරයාගෙන් නබිතුමාගේ උපන්දින සංවත්සරයට සුභ පැතුම්

20 November 2018

ශුද්ධ වූ මොහොමඩ් නබිතුමාගේ උපන්දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි. ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවට මෙන්ම ලෝකයේ ඉස්ලාමිය රටවල බැතිමතුන්ටද එතුමා විසින් සුභ පැතුම් එක් කොට ඇත. එම පණිවිඩය පහතින්…  
 

More News..