brand logo

අගමැති මැතිවරණ කොමිසමට

16 November 2019

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසියේම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි තිබේ. එහිදී අගමැතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ අනෙකුත් නිලධාරීන් සමග ද සුහද කතාබහක නිරත විය. එහිදී අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග කියා සිටියේ පළමු වතාවට ඡන්දයක් නැහැ වගේ ඡන්දයක් පැවැති බවත්, ඒ පිළිබදව සිය ස්තූතිය පළකරන බවයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..