brand logo

අගමැති මහින්ද සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

17 November 2018

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අගමැති කාර්යාලයේදීයි. එහිදී පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ සහ ඉදිරි කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.....
 

More News..