brand logo

අගමැති මහින්ද ගමන් කළ හෙලිකොප්ටරය හදිසියේම බලංගොඩට ගොඩ බස්සවයි

19 December 2019

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගරය සභා ක්‍රිඩාංගනයට ගොඩ බස්සවා තිබේ. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අයහපත් කාළගුණික තත්ත්වය සහ ඝණ මිහිදුමි තත්ත්වය හේතුවෙන් අද (19) පෙරවරු 11.25 ට පමණ බලන්ගොඩ නගරසභා ක්‍රිඩාංගනයයට ගොඩ බැස්සිමට ගුවන් නියමුවන් කටයුතු කළහ. පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පෞද්ගලික වාහනයක නැග බලන්ගොඩ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළේය.
 

More News..