brand logo

අගමැති මහින්ද ඉන්දීය හිටපු අගමැති සහ රාහුල් ගාන්ධි හමුවෙයි

09 February 2020

සිව් දින නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජ්පක්ෂ මහතා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා හමුවී තිබේ. මෙම හමුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සාකච්ඡවක නිරත් වී තිබේ. මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කළ නියෝජිත පිරිස ද එක්ව සිටියේය.
 

More News..