brand logo

අගමැති මහින්ද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

08 February 2020

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව මහින්ද රාජපක්ෂ මහතා සිවු දින නිල සංචාරයක් ආරම්භ කරමින් ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එරට විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ද හමු වී තිබේ.
 

More News..