brand logo

අගමැති දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීම ගැන සතුටු වෙනවා - නාමල්

15 February 2019

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවත්වා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින් අතර මේ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීමට ගත් තීරණය පිළිබඳව තමන් සතුටු වෙන බවය. මේ බව නාමල් රාජපක්ෂ මහතා සන්ධාන කර සිටියේ තම ටුවිටර් ගිණුම හරහාය. https://twitter.com/RajapaksaNamal/status/1096303966860632064
 

More News..