brand logo

අකුරැස්ස ප්‍රාදේශීය සභා හිටපු සභාපතිට වසර 15ක සිර දඬුවම්

17 January 2020

දැරියක් දූෂණය කල චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභා හිටපු සභාපති සරුව සුනිල්ට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර ඇත.
 

More News..