brand logo

අකුරැස්ස ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් 17ක් රෝහලේ

08 June 2019

අකුරැස්ස, හුලන්දාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. අනතුරට සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් අත්අඩංගුවට ගත් බව පෙලීසිය සඳහන් කළේය.
 

More News..