brand logo

අක්කරෙයිපත්තුව හුදකලා කරයි

27 November 2020

අම්පාර අක්කරෙයිපත්තු ප්‍රදේශය නැවත දැනුම්දෙනතුරු හුදකලා කර ඇති බව වාර්තා වේ. කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු එකවර හඳුනාගැනීමත් සමග මෙම ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර ඇත.
 

More News..