brand logo

අකර්මන්‍ය හදවතක් පැයකින් පණ ගැන්විය හැකි උපකරණයක්

21 April 2020

කොරෝනා වෛරසය හේතුවෙන් සහ වෙනත් අයුරකින් අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්විය හැකි පරිදි තෙරපුම් බලය ලබාදිය හැකි නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක් (CPR Machine)කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධන මහතා විසින් නිපදවා ඇත. එම වෛද්‍ය උපකරණය ඊයේ(20) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
 

More News..