brand logo

අංක එකේ පාකිස්ථාන කණ්ඩායම පරදා කෝඩු කාරයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්

06 October 2019

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලාහෝර් නුවර පැවැති පළමු විස්සයි 20 තරගය ලකුණු 64ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ වන විට ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම පාකිස්තානය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ අට වැනි ස්ථානයේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165/5ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු දසුන් ශානක ලකුණු 57ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 101/10 (පන්දුවාර 17.4) පමණි.
 

More News..