brand logoaward badge

හෙරොයින් සහ රු. මිලියන 7ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

12 August 2020

පිටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 800ක අධික ප්‍රමාණයක් සහ ලක්ෂ 70ක මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..