News

හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක එක්දින වැඩ වර්ජනය නීතිමය උපදෙස් මත අත්හිට වූ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

තම වැටුප් විෂමතා ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කරන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය