brand logoaward badge

හුදකලා කළ ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට යළි විවෘත කරයි

05 November 2020

හුදකලා කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා කොට්ඨාසය මෙම අවස්ථාවේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.
 

More News..