හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ August 20, 2019 10:35 am No Comments ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කර තිබේ. රට වෙනුවෙන් කළ අභීත සේවය වෙනුවෙන් මෙලෙස නිලයෙන් උසස් කර ඇත.