brand logo

හිටපු ජනපති මහින්දට මුණුබුරෙක් (photos)

30 October 2019

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර ඇත. ඒ කොළඹ පුද්ගලික රෝහලකදී වන අතර ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වී ඇත.    
 

More News..