හිටපු ජනපති මහින්දට මුණුබුරෙක් (photos)
30 October 2019
හිටපු ජනපති මහින්දට මුණුබුරෙක් (photos)
30 October 2019
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර ඇත.
ඒ කොළඹ පුද්ගලික රෝහලකදී වන අතර ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වී ඇත.




