News

හැටන් නගරය වහාම හුදකලා කෙරේ

හැටන් නගරය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.